අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන අය දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇත.
|