අන්තරේ ජනගගක් සමග කොළඹට….

338

අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සරසවි සිසුත්අ රජයට ඉවත් වන ලෙස බල කරමින් විරෝධතා පා ගමනක් හා ජනතාවට සහන දෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ අවස්ථාව.

විරෝධතා පා ගමන ගාලුමුවදොර අරගල භූමියට යැමට නොහැකි වන ලෙස ස්ථිර මාර්ග බාධක යොදා තිබීම නිසා ඔවුහු පා ගමනින් කොළඹ විජේරාම අගමැති නිවස අසල දක්වා ගමන් කළහ.

‘ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු’  පාගමනේ තේමාව විය

පින්තූර – නිමල් දයාරත්න

අන්තරේ ජනගගක් සමග කොළඹට....

advertistmentadvertistment
advertistmentadvertistment