විගස පුවත් අන්තරේ පා ගමනක් By Seram - October 18, 2022 120 Share FacebookTwitterPinterestWhatsApp අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධතා පා ගමනක් කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භවී ඇත.මෙම විරෝධතා පා ගමන නිසා කොළඹ නුවර මාර්ගය කැලණිය විශ්ව විද්‍යාලය අසලින් වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.