අන්තරේ පා ගමන ගිය පිරිසක් අත්අඩංගුවට

257

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් අද සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට එක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


advertistmentadvertistment