විගස පුවත් අන්තරේ වසන්ත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් By Seram - August 26, 2022 88 Share FacebookTwitterPinterestWhatsApp අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් ඒ අනුව එය බල රහිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික පෙත්සමක් ඉදිරිපත් කර ඇත.