අනුරට බයිඩන් එවූ X පණිවුඩය

2244

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය X ගිණුම හරහා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.එහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ.””ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.””ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.


advertistmentadvertistment