අනුරුද්ධ බණ්ඩාර නිදහස්

263

මහජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිවන ආකාරයේ තොරතුරු පළ කළේ යැයි චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment