අපට ඔක්සිජන් අරන් ශක්ති කොළඹ ඇවිත්

606

පවතින කොවිඞ් වසංගතය හමුවේ රෝහල්ගතව ඔක්සිජන් ප‍්‍රතිකාර ලැබිය යුතු කොවිඞ් රෝගීන්ට හිඟයකින් තොරව අවශ්‍ය ඔක්සිජන් ලබාදීම සඳහා රජය ඉන්දියාවෙන් ඇනවුම් කළ ඔක්සිජන් මෙටි‍්‍රක් ටොන් 100 කින් යුත් ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නැව ඊයේ (22දා) කොළඹ වරායට පැමිණ තිබූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment