ඉරිදා සංග්‍රහය විගස පුවත් අප්‍රිකානු නව ප්‍රභේදය එංගලන්තයට යයි By Seram - November 28, 2021 406 Share FacebookTwitterPinterestWhatsApp අප්‍රිකාවේ පැතිර යන ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු පළමු වරට එංගලන්තයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම පුද්ගලයන් දෙදෙනා පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇතැයිද වාර්තා වේ.