අපේ හීන අපට දියව්…!

229

උපාධියට ගැළපෙන රැකියාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (13දා) පෙරවරුවේ මහනුවර නගරයේදී පැවැත්විණි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment