අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරු දැරියන්ටත් කොවිඞ් එන්නත

109

ලක්ෂ දාහතරක්වූ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරු දැරියන්ට කොවිඞ් මර්දන එන්නත් ලබාදීම සඳහා අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඊයේ ලබාදුන් බව අධ්‍යාප අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම දරුවන්ට එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment