අබලන් බස් රථ යළි දුවයි

265


අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප‍්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම අද ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

වාහන නියාමන, බස්රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූ‍ම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක‍්‍රියාවට නැංවිණ.


advertistmentadvertistment