අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීගේ රන් මුදු සොරාගත් අය රිමාන්ඩ්

384

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට පහරදී ඝාතනය කළ අවස්ථාවේ දී ඔහු පැළද සිටි රන් මුදු දෙකක් සොරකම් කළ අයෙකු හා තවත් එක් රන් මුදුවක් සොරාගත් අයෙකු අත්අඩංගුවට ගෙන මෙම මස 22වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment