අම්පාර පොහොට්ටු මන්ත්‍රී සජබයට

190


අම්පාර දිස්ත්‍රීක් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

1971 මැයි මස 2 වැනිදා මෙළොව උපත ලැබූ ඒ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇතග ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment