අමු ඉගුරු ආනයනය කරයි

445

දේශීය වෙළෙඳ පොළේ ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති ඉගුරු මිල සලකා බලා ඉදිරි මාස 03ක කාලය සඳහා අමු ඉගුරු මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අදියරගතව මෙම ඉගුරු ආනයනය කරනු ලබයි. ඊට අදාල කැබිනට් පත්‍රිකාව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment