අයවැය හිඟය පියවීම : රජය මුල් මාස 3ට මහ බැංකුවෙන් බිලියන 1000 ක් ණයට ගනි

123

අයවැය හිඟය පියවීම සඳහා මේ වසරේ (2022) පළමු මාස හයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය ණයට ගත් මුදල රු. බිලියන 1000 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ගිය වර්ෂයේ (2021) පළමු මාස හයේ දී අයවැය හිඟය පියවීම සඳහා රජය මහ බැංකුවෙන් ලබාගෙන තිබුණේ රු. බිලියන 310ක මුදලක් පමණි. මේ අනුව ගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ (2022) පළමු මාසයේ දී අයවැය හිඟය පියවීම සඳහා රජය විසින් මහ බැංකුවෙන් ගෙන ඇති ණය ප්‍රමාණය රු. බිලියන 69 කින් විශාල ලෙස වර්ධනය වී ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ තොරතුර ඇතුළත් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment