අයාලේ යන ගව රංචු නිසා මිහින්තලය නගරයට කරදර්

234

අයාලයේ යන ගවයන් නිසා මිහින්තලය නගරය හරහා ගමන් ගන්නා වාහනවල රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඔවුහු පවසති. නිතර නිතර මෙසේ ගවයන් නිදැල්ලේ මහා මාර්ගවල සිටීම නිසා ගමන් ප‍්‍රමාදවීම් හා අනතුරුවලටද හේතුවක් යැයි පවසන ඔවූහු මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ අවධානය මේ සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිති.

නොච්චියාගම -එම්.එම්.පී.ජී.පෙරේරා
 


advertistmentadvertistment