අයිඔිසී වෙතින් ආණ්ඩුව ඩීසල් මිලට ගනී

95


ඉන්දියන් ඔයිල් සමාගමින් විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40,000ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.ඒ සඳහා විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ අදාල කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment