අයිස් ගැසූ තරුණිය පොලිසියට බියෙන් පැන නසී

847

පන්නිපිටිය – බෝගහවෙල පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයෙන් බිමට පැන්න තරුණියක් මියගොස් තිබේ.
මෙම තරුණිය අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී පොළිසිය එම ස්ථානයට පැමිනීම හේතුවෙන් කලබල වී ඇය මහල් නිවසින් බිමට පැන ඇත. මෙසේ මරණයට පත් වූයේ බිමනි හිමංසා (21) නැමති බෝපේ, කුරුන්දෙනියල පාදුක්ක පදිංචි අයෙකි.

තම ස්වාමියා තවත් දෙදෙනෙකු සමග නිවසේ උඩුමහලේ මත්ද්‍රව්‍ය පානය කරන බවට කොට්ටාව පොළිසියට කාන්තාවක් විසින් කරනු ලැබූ පැමිනිල්ලක් අනුව පොළිස් නිලධාරීන් එම නිවස වෙත පැමිනීමේදී මෙම තරුණිය බිමට පැන තිබේ.
නිවස පහල තිබුනු තාප්පයක කම්බියක ගැටීමෙන් මරණය සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment