අයිසිස් බෝම්බ පිපිරීමෙන් තලේබාන් ප‍්‍රකාශකයා දිවි ගලවා ගනියි

499

තලෙයිබාන් ප‍්‍රකාශක සබ්හුල්ලා මුජංහිද් ඝාතනය කිරීමට අයිසිස් ත‍්‍රස්තවාදීන් දැරූ උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

 කාබුල්හි සිද්ගා මුස්ලිම්  දේවස්ථානයේ ගේට්ටුව අසලදී බෝම්බ පිපිරීමක් සිදු වූ අතර ඉන් සිවිල් වැසියන් ගණනාවක් මරුමුවට පත් වූහ. තලෙයිබාන් ප‍්‍රකාශකයාගේ මවගේ අවමඟුල් උත්සවය පැවැත් වෙන අවස්ථාවේ එම බෝම්බ පිපිරීම සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment