ශ්‍රී ලංකාව මූල්‍ය සහනයක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානි මසාහිරෝ නොසාකි ප්‍රකාශ කර තිබේ.
නමුත් තවම ශ්‍රී ලංකාව එවැනි ඉල්ලීමක් කර නැතැයි ද නොසාකි මහතා පවසා ඇත.
මෙරට මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහාය ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.