ඉරිදා සංග්‍රහය විගස පුවත්විගස පුවත් අයි.ඔි.සී ඉන්ධන මිල ඉහළ දමයි By Seram - February 6, 2022 136 Share Facebook Twitter Pinterest WhatsApp අද මධ්‍යම රාත‍්‍රී සිට ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 177 සිට 184 දක්වා රුපියල් 07කින්ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට 124 දක්වා රුපියල් 03කින්ද ඉහළ දැමේ.