අරගලකරුවන්ට පහරදීම ගැන ජාත්‍යන්තරයේ අප්‍රසාදය

218

ගාලු මුවදොර අරගලයේ නිරතව සිටි පිරිසකට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කනස්සල්ල ප්‍රකාශ කර ඇත.. එසේම මෙරට බ්‍රිතාන්‍ය තානාපතිවරිය, ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ යුරෝපා සංගමය ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද සිය විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment