අරගලකරුවන් පිරිසක් ජනපති මැදුරට ඇතුළු වෙති

188

ආණ්ඩුවට එරෙහිව අරගලයේ යෙදෙන විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකු මේ වන විට කොටුව පිහිටි ජනාධිපති මන්දිර භූමියේ වෙත ඇතුළුවී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment