Uncategorized අරගලකරුවන් පිරිසක් ජාතික රෝහලට By Seram - July 13, 2022 387 Share FacebookTwitterPinterestWhatsApp අරගලකරුවන් විසින් කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය විසුරුවාහැරීමට ක්‍රියා කිරීමේදී ඇතිවූ නොසන්සුන්තාවය නිසා ඇතිවූ ගැටුම් වලින් තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.