අරගලකරුවෙක් අද උසාවියට

220

පසුගිය 13වැනිදා පොල්දූව මංසන්ධියේ දී පැවති උද්ඝෝෂණය අතර තුර කදුළු ගෑස් සහිත උණ්ඩ 05ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇතුල් කෝට්ටේ තරුණයා අද කොළඹ අලුත්කඩේ උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.පොලිසිය විසින් එදින පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට කදුළු ගෑස් සහිත උණ්ඩ ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම තරුණයා අරගල කරුවන් සමග පැමිණි කදුළු ගෑස් සහිත උණ්ඩ සොරාගෙන ඇතිබව පොලිසිය පවසයි.


advertistmentadvertistment