Uncategorized අරලගකරුවෝ ජනපති නිල නිවස ඉදිරිපිට By Seram - July 9, 2022 246 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ අරගලයේ යෙදී සිටින අරලගකරුවෝ විශාල පිරිසක් වනවිට ජනාධිපති මාවත ඔස්සේ ජනාධිපති නිල නිවස ආසන්නයේ උද්ඝෝෂණයක නිරතව සිටිති.පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව එම ප්‍රදේශයට යොදවා ඇත.