අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනා කොටු

349

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යානයකට සමාන ක්‍රීඩා උපකරණයන් යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතග

මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 36 හැවිරිදි ඉන්දිවානු ජාතිකයන් දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment