Uncategorized අල්කයිඩා ආසියානු ත‍්‍රස්ත නායක අත්අඩංගුවට By Seram - September 14, 2021 194 Share FacebookTwitterPinterestWhatsApp අල්කයිඩා සංවිධානයේ ආසියානු ත‍්‍රස්ත ජාලයේ නායක අබු රසාඞ් ඉන්දුනිසියාවේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.ඉන්දුනිසියානු ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.