අල්කයිද්‍රා බිහිකළේ හිටපු ඇමරිකානු  ආරක්‍ෂක උපදේශක බ්‍රෙසෙන්සිකි

652

අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය නිර්මාණය කළේ හිටපු ඇමරිකානු ජනපති ජිමීකාටර්ගේ ආරක්‍ෂක උපදේශක සිබින්නෙව් බ්‍රෙසෙන්ස්කි බව හෙළිවී ඇත.

 ප‍්‍රංශ ලේනුවෙල් ඔබ්සර්ඬේටර් මේ බව තහවුරු කර ඇත.

 සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කිරීමට මාස 6කට පෙර ඇමරිකාව විසින් අල්කයිදා සහ මුජෙයිදින් සංවිධානවලට ඩොලර් මිලියන 500ක අරමුදලක්ද ලබාදී තිබේ. මේ බව ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ද පිළිගෙන ඇත.


advertistmentadvertistment