Uncategorized අලි චෝදනා වලින් හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ නිදහස් By Seram - December 16, 2021 240 Share FacebookTwitterPinterestWhatsApp නීති විරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධව අධි චෝදනා එල්ලවී සිටි හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය අද නියෝග කළේය.