Uncategorized අභියාචනාධිකරණයෙන් අලි වාරණයක් By Akitha - September 29, 2021 166 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ සහ මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණ මගින් නිදහස් කරන ලද හීලෑ අලි ඇතුන් 15 දෙනකු මුල් අයිතිකරුවන්ට ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාරණ නියෝගයක් නිකුත් කළේය.