පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වත්මන් රජයෙන් හෝ නීතිපති දෙපාර්තුමේන්තුවෙන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.ඒ සදහා අනාගතයේ දී බිහිවන රජයකින් ඒ සඳහා සාධාරණයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පවසති.අද කොළඹ පැවති උත්සවයක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් කාදිනල් හිමියෝ මේ බැව් පැවසූහ.
|