Uncategorized අවසන් කුඹල් පෙරහර හෙට By Akitha - August 16, 2021 250 Share FacebookTwitterPinterestWhatsApp ඓතිහාසික ඇසළ පෙරහර අවසන් කුඹල් පෙරහර හෙට (17) රාතී‍්‍ර විථි සංචාරය කරනු ලබයි.මහජන සහභාගීත්වයකින් තොරව සිදුකෙරෙන ඇසල පෙරහර හෙට රාතී‍්‍ර 07.05ට ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ හෙට රාතී‍්‍ර 10ට පමණ ගෙවදීමට නියමිතය.