අවුරුදු පෝය මැද රනිල් බැසිල් නෑ ගමනක

305

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් ලබන අඟහරුවාදා පෝයදා (23දා) සවස පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වෙයි. මීට පෙර ද මෙබදු සාකච්ඡා වට තුනක් පවත්වා ඇත. මෙදින සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment