අවුස් සාන් සුකී සිර ගත කරයි

186

මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා වෙයි.

ඇයට එරෙහිව චෝදනා රාශියක් එරට හමුදා අධිකරණයක් විසින් ගොනුකර තිබූ අතර එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කළ බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment