මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා වෙයි.
ඇයට එරෙහිව චෝදනා රාශියක් එරට හමුදා අධිකරණයක් විසින් ගොනුකර තිබූ අතර එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කළ බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL