අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින අය අල්ලන මෙහෙයුමක්

191


ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එවැනි දර්ශන ඇතුළත් කරන ජංගම දුරකතන,පරිගණක වල තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම් මේවනවිට පොලිසිය සතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment