අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස ජයන්ත විජයරත්න මහතා පත්කිරීමට විවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ මහතා පරිපාලන විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි.හිටපු සභාපති බී.විජයරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මෙම නව පත්වීම සිදු කිරීමට අනුමැතිය හිමිව තිබේ.
|