අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම සඳහා හෙට පෝය දිනයේ ද ලංකා බැංකුව සහ මහජන බැංකු ශාඛා විවෘතව තබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL