අස්වැසුම සුබසාධන වැඩසටහනේ සභාපති බී.විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී ඒ මහතාට විවිධ පුද්ගලයන් විසින් තර්ජනය ද එල්ල කර තිබුණි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL