Uncategorized අසාද් සාලි යළි රිමාණ්ඞ් By Seram - August 31, 2021 287 Share FacebookTwitterPinterestWhatsApp අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික සමගි පෙරමුණ නායක හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි මහතා ලබන මස 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන පෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියොග කළේය.