ඖෂධ භාවිතය නිසා මතභේදයට තුඩු දෙමින් පසුගියදා රෝහල්වල මිය ගිය රෝගීන් හය දෙනාගෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත්තේ ඖෂධ වල බලපෑම නිසා බව එම මරණ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සෙසු මරණ අසාත්මිකතා නිසා සිදුවී ඇතැයි සදහන් කරයි.
|