අහඹු පරීක්ෂණයකදී කටානේ 50 දෙනකුගෙන් 24කට කොරෝනා

231

කටානේ සිදුකළ හදිසි රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයේදී එයට සහභාගී වූ පුද්ගලයන් 50 දෙනාගෙන් 24 දෙනකු කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගත් බව කටාන දිවුලපිටිය ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.පී. කුලතිලක මහතා පැවසීය.

මෙම අහඹු පරීක්ෂණය සිදුකර ඇත්තේ කටාන තෙල් ටැංකිය අසලදීය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment