ප්‍රධාන පුවත් අහිමි කළ ගුරු – විදුහල්පති වැටුප ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා By prabath - July 20, 2021 222 Share FacebookTwitterPinterestWhatsApp අහිමි කළ ගුරු විදුහල්පති වැටුප වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ සාමාජිකයන් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (19 දා* දහවල් විරෝධතාවක නිරතවූ අයුරු. ඡායාරූප – තුෂාර අතපත්තු