අහුන්ගල්ලේදි ත්‍රීරෝදයට වෙඩි

101


අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ඔහු සිය ත්‍රීරෝද රථය මාර්ගයක් ඉදිරිපිට නවතා ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment