ආණ්ඩුවේ ‘කෑලි ගලවන’ වගකීම මද්දුම බණ්ඩාරට

202

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරී සිටින මැති ඇමැතිවරුන් විපක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා සහ ඊට අදාළ කටයුතු සිදු කිරීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පවරා ඇත.

ඒ අනුව ස.ජ.බ මහ ලේකම්වරයා මේ වන විට එවැනි සාකච්ඡා කිහිපයක් රහසිගත තැන්වල දී සිදුකර ඇතැයි එම පක්ෂ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ අතර ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනැගීමේ දී ඒ සඳහා සිවිල් සංවිධාන සම්බන්ධීකරණය කිරීම සඳහා වන වගකීම විපක්ෂ නායක විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා වෙත පවරා ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment