Uncategorized ආණ්ඩුව ජාත්‍යන්තර බැදුම්කර දෙකක් ගෙවයි By Seram - November 12, 2021 185 Share FacebookTwitterPinterestWhatsApp වත්මන් රජය ඇමරිකන් ඩොලර් බිලියන 02ක ජාත්‍යන්තර බැදුම්කර දෙකක් ගෙවා අවසන් කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කිරීමේ ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.