ආනන්දසංගරීට කොවිඩ්

78


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්ල වී. ආනන්දසංගරී මහතා ට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ඇත.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඒ මහතා ට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ආනන්දසංගරී මහතාගේ ඥාතීන්ට ද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment