මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙම මස 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
|