ආන්ද්‍ර ප්‍රදේශ මහ ඇමැති බලය භාවිත කරයි – නව අගනුවර විසාකාපට්නම් ලෙස නම් කරයි

358

ආන්ද්‍ර ප්‍රදේශ මහ ඇමැති ජගන් මෝහන් ප්‍රාන්තයේ නව අගනුවර ලෙස විසාකා පට්නම් නම් කර ඇත.

ආන්ද්‍ර ප්‍රදේශයේ අගනුවර වෙනස්වූ තෙවැනි අවස්ථාව මෙයයි. මෙයට පෙර හයිද්‍රාබාද් සහ අමරාවති යන නගර අගනුවර ලෙස නම් කර තිබිණි.

විසාකා පට්නම් හඳුන්වනු ලැබුවේ වියාස් ලෙසිනි. ප්‍රාන්ත මහ ඇමැතිට ලැබී ඇති බලතල අනුව ඔහු නව අගනුවර නම් කර තිබේ.

මේ ගැන ඉන්දීය මධ්‍යම රජය කිසිදු ප්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment